Sports

ඔලිම්පික් 2021ට කල් යයි

COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ජූලි මස පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය 2021 වසරට කල්දමා තිබේ. 2020 ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජපානයේ ටෝකියෝ නුවරදී ය.

The post ඔලිම්පික් 2021ට කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.