Gossips ඔරුවලදී පොලිසියෙන් පාතාලයේ බණ්ඩාට පොලිසියෙන් වෙඩි Posted on October 4, 2018 Author admin Comments Off on ඔරුවලදී පොලිසියෙන් පාතාලයේ බණ්ඩාට පොලිසියෙන් වෙඩි අතුරුගිරිය ඔරුවලදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු තුවාල ලබාතිබෙනවා.මෙලෙස තුවාල ලබා ඇත්තේ අසිත (බණ්ඩා) නමැති පුද්ගලයා බවටයි තොරතුරු වාර්තා වන්නේ.