වරකාපොළ පොලීසිය විසින් දියත් කර ඇති ඔත්තේ – ඉරට්ටේ ක්‍රමයට වාහන නතර කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වරකාපොළ නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
මේ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවූ අතර, වරකාපොළ නගරයේ වෙළඳුන් සිය වෙළඳසැල් වසා මෙම විරෝධතාවට එක්ව සිටියා.
