ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගය අතරතුර ඔට්ටු තැබීමට සූදානම් වූ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා. ඔවුන්ට වීසා බලපත්‍ර පවා නොතිබූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
