ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගය අතරතුර ඔට්ටු තැබීමට සූදානම් වූ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා. ඔවුන්ට වීසා බලපත්‍ර පවා නොතිබූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
Related Articles
ජනවාරි 6 ආණ්ඩුව පිහිටුවන බව කෙහෙළිය කියයි
Posted on Author admin
නියත වශයෙන්ම ජනවාරි 6 වන දා ආණ්ඩුව පිහිටුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්රමුඛ පිරිස බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්… Read More
ඩොලරය රුපියල් 166 ඉක්මවයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද (18) සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි. මේ වසරේදී මේ දක්වා… Read More
හය හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවූ සිද්ධියක් ගැන පොලීසියෙන් පරීක්ෂණ
Posted on Author admin
තම 6 හැවිරිදි පිරිමි දරුවාට අසල්වැසි නිවසක පැවති මංගල උත්සවයකදී බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට අම්බලන්තොට – මොදරවල්ලිය ප්‍රදේශයේ පදිංචි මවක් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. අදාළ නිවසේ සෙල්ලම්… Read More