හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ කිසිදු මන්ත්‍රීවරයෙකු යළි එක්සත් ජාතික පක්ෂයට එක් කර නොගන්නා බව එම පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මේ බව කියා සිටියේ කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම ඊයේ අමතමින්.
