ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1 කින් අඩුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික පාරිභෝගික දර්ශකයේ දර්ශකාංක 0.5 ක වැඩිවීමක් වාර්තාවී ඇති අතර, ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.03කින් අඩුවී ඇති බව සඳහන්.
ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.42 කින් ඉහළ ගොස් තිබුණා.
