ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1 කින් අඩුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික පාරිභෝගික දර්ශකයේ දර්ශකාංක 0.5 ක වැඩිවීමක් වාර්තාවී ඇති අතර, ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.03කින් අඩුවී ඇති බව සඳහන්.
ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.42 කින් ඉහළ ගොස් තිබුණා.
Related Articles
ට්‍රම්ප්, උතුරු කොරියානු හමුව අවලංගු කරයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම්ජොන් අං සමග පැවැත්වීමට නියමිත සමුළුව අවලංගු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා. උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ… Read More
සාම්පූර් වෙරළේ කෝටි හයහමාරක හෙරොයින්
Posted on Author admin
සාම්පූර් – ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය අද (13) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රුපියල්… Read More
චීනය මව් බෝම්බයක් අත්හදා බලයි
Posted on Author admin
සියලු බෝම්බවල මව් බෝම්බය ලෙස සැළකෙන අවියක් අත්හදා බැලූ බව චීනය ප්‍රකාශ කළා. එය මෙතෙක් නිෂ්පාදිත න්‍යෂ්ටික නොවන ප්රබලතම අවිය ලෙසයි හැඳින්නේනේ. චීනය මෙහිදී යොදාගෙන ඇත්තේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේදී… Read More