ඔක්තෝබර් 26 ගත් දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමට එක්වෙමින්.
Related Articles
ලංකා ඉන්ධන පිරවුම්හල්වල තෙල් මිල වෙනස්වීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
Posted on Author admin
අවශ්‍ය පරිදි තෙල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ඛනිජ තෙල්… Read More
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද
Posted on Author admin
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ… Read More
නිල්වලා ගඟ දෙපස මී සහ කුඹුක්
Posted on Author admin
නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා. වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර… Read More