ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වෙනුවට ලබන ජුලි මාසයේ සිට EURO 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වෙළඳපොලට නිකුත් කරන බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසනවා.
Related Articles
යාපනයේ රතුළුෑණු වගාව විනාශ වෙයි
Posted on Author admin
උතුරු පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් යාපනයේ වගා කර ඇති රතුළුෑණු හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් රතුළුෑණු ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බවටයි… Read More
බටහිර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රහාරයකින් 24 දෙනෙකු මරුට
Posted on Author admin
බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. බාලාබුලූක් දිස්ත්‍රික්කයේ මෙහෙයුමක් සඳහා යාමට… Read More
නිදහස් සන්ධාන විධායක සභාව හෙට රැස්වෙයි
Posted on Author admin
එක්සත් ජනතා ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී හෙට රැස්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More