Sports

ඓයිතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවැනි තරගයෙන් ද ඔස්ට්‍රේලියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. පළමු තරගයේ දී මෙන්ම සුපුරුදු රිද්මයෙන් තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් වාර්තා කළ නායක චමරී අතපත්තු පන්දු 38 ක දී හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු […]

The post ඓයිතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.