Sports

ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අද උදෑසන යළි මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, මිලින්ද සිරිවර්ධන, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා සහ මොහොමඩ් ශිරාස් මෙලෙස පමිණි ක්‍රීඩකයින් ය. තරග 2 කින් සමන්විත දකුණු […]

The post ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.