අන්තර්ජාතික ක්‍රිකට් දිවියෙන් සමු ගත් 34 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් 2018 – 2019 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ඔහු රාන්ග්පුර් රයිඩර්ස් කණ්ඩායමට තරග කරනු ඇති.
එමෙන්ම ඔහු පකිස්ථාන සුපර් ලීග් තරගාවලියටද ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිතයි.
