Gossips ඒත්තුකාල මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන් Posted on June 15, 2018 Author admin Comments Off on ඒත්තුකාල මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන් කොච්චිකඩේ, ඒත්තුකාල පොරතොට ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා සොයා මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයී පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.