ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Related Articles
අන්තරේට අදත් උත්තර නැහැ
Posted on Author admin
අග්නිදිග සහ රජරට විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අධ්‍යයන ගැටළුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා. කොටුව – දුම්රියපළ අසළින්… Read More
කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු කඩුවෙලදී අත්අඩංගුවට
Posted on Author admin
කඩුවෙල – නවගමුව ප්‍රදේශයේදී හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින අංගොඩ ලොක්කා… Read More
සුළගේ වේගය ඉහළට
Posted on Author admin
නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් හෙට සිට දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More