ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අද පස්වරුවේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
Related Articles
විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි
Posted on Author admin
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක්… Read More
පොලිස් පහරදීමට එරෙහිව සරසවි සිසුන් මානව හිමිකම් කොමිසමට
Posted on Author admin
පාර්ලිමේන්තු වටරවුම අසල සිදුකළ විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන් සිසුන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව සබරගමුව… Read More
උතුරෙන් මතුවූ මත්පෙති ගෙන්වීම පිටුපස ඩුබායි හි සැඟව සිටින මධුෂ් ඇත්දැයි සැක
Posted on Author admin
වවුනියාවේ සෙට්ටිකුලම් හිදී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සොයාගැනීමේ සිදුවීම පිටුපස ඩුබායි හි සැඟව සිටින පාතාල නායක මාකඳුරේ මදුෂ් නැමැත්තා සිටින බවට සැක මතුව ඇතැයි විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම්… Read More