Gossips

ඒකාබද්ධ විපක්ෂයේ, පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙයි

රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අග්‍රාමාත්‍යවරයාට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීමට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ දීයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය පිළිබදව අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බවයි.