ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව සිටි ඒකාබද්ධ විපක්ෂය, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ප්‍රශ්න සහගත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
සිරිකොත පක්ෂ කාර්යාලයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
