Gossips ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එජාපය හෙළි කරයි Posted on September 5, 2018 Author admin Comments Off on ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එජාපය හෙළි කරයි තමන්ට එරෙහිව සිදු කරන අධිකරණ ක්‍රියාමාර්ගවලට බියවී ඒකාබද්ධ විපක්ෂය අද විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.