පසුගිය වසර 3 තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇත්තේ ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව, ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.
Related Articles
ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මන්නාරමට ආසන්න උතුරු මුහුදේදී ධිවර බෝට්ටුවක් තුළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන්… Read More
පහරදීමේ සිද්ධියකට වයඹ සරසවියේ සිසුන් 13 ක් අත්අඩංගුවට
Posted on Author admin
වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ… Read More