Gossips ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට චෝදනාවක් Posted on June 12, 2018 Author admin Comments Off on ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට චෝදනාවක් පසුගිය වසර 3 තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇත්තේ ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව, ඒකාබද්ධ විපක්ෂය පවසනවා.එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.