ආණ්ඩුව රටේ ජාතික සම්පත් භාවිතා කරන්නේ විදේශ රටවලින් එන පීඩනය සමනය කරගැනිමට දැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.
ඔවුන් මෙලෙස ප්‍රශ්න කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
වැසි රහිත කාලගුණය තවදුරටත්
Posted on Author admin
දිවයින පුරා පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු… Read More
විදුහල්පති මාරු කිරීමට විරෝධය පළකරමින් අපරැක්කේ විරෝධතාවක් (ඡායාරූප)
Posted on Author admin
අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව… Read More
මුදල් අමාත්‍යාංශය වැඩි කළ ඉන්ධන මිල, සංස්ථාව පැය කිහිපයකින් අඩු කරයි
Posted on Author admin
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළත්, අද දහවල් වන විට පැවති මිලටම ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. කෙසේ වෙතත්, අයි. ඕ.සී. සමාගම වැඩි… Read More