Gossips

ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට ප්‍රශ්ණයක්

ආණ්ඩුව රටේ ජාතික සම්පත් භාවිතා කරන්නේ විදේශ රටවලින් එන පීඩනය සමනය කරගැනිමට දැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.
ඔවුන් මෙලෙස ප්‍රශ්න කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.