Gossips ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිට චෝදනාවක් Posted on October 3, 2018 Author admin Comments Off on ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිට චෝදනාවක් ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළා.