ඒකාබද්ධ විපක්ෂය 2020 ජනාධිපතිවරණය සඳහා ,නම් ගණනාවක් යෝජනා කරන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති නිසා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මේ අතර අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.
Related Articles
කථානායකට විධායකයේ තීරණය ගැන විමසන්න බෑ – කථානායක UNP යට කඩේ යන බවට විමල්ගෙන් චෝදනා
Posted on Author admin
විධායකය ගත් තීරණය ගැන නීතිපතිවරයාගෙන් විමසන්න කථානායකවරයාට නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා… Read More
ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින්
Posted on Author admin
ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්. Read More
ඇමරිකානු භාණ්ඩ 128කට චීනය බදු පනවයි
Posted on Author admin
ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බවයි. මෙම බදු… Read More