ඒකාබද්ධ විපක්ෂය 2020 ජනාධිපතිවරණය සඳහා ,නම් ගණනාවක් යෝජනා කරන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති නිසා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මේ අතර අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.
