ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද විපක්ෂ නායක ධුරය ලබා ගත නොහැකි බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (12) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
මුම්බායි ඉදිරියේ කොල්කටාවට දරුණු පරාජයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (06) පැවති තරඟයකින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 13කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස්… Read More
මහේලගේ උපදෙස් මත මුම්බායි කණ්ඩායම IPL පිටියේදී ඊයේ කළ පෙරළිය
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර තරඟයක් ඊයේ (04) පැවැත් වුණේ ඉන්දෝර් හි හොල්කර් ක්‍රීඩාංගනයේදීයි…. Read More
විහාරමහා දේවී උද්‍යානයේ කොටසකට මුදල් අය කෙරෙන යෝජනාවක්
Posted on Author admin
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ මෝදර කාක දුපත උද්‍යානයේ ඉදිකිරීමට නියමිත ළමා උද්‍යානවල ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 ක් බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීම සඳහා වන… Read More