ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මෙම අදහස් පලකළා.
Related Articles
තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් ජලයට කොටු වෙයි
Posted on Author admin
හැමිල්ටන් ඇළ පිටාර ගැලීම නිසා නාන්තණ්ඩිය – තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් කොටු වී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා. මේ අතර එම පවුල් මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි… Read More
පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 141ක් දක්වා ඉහළට
Posted on Author admin
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මියගිය 45 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි. මීගමුව රෝහලේ… Read More
ඇල්ප්ස් තරණයට ගිය 10 දෙනෙකු මරුට
Posted on Author admin
ප්‍රංශයේ සුප්‍රසිද්ධ ඇල්ප්ස් කදුවැටිය තරණය කිරීමට ගිය පුද්ගලයින් 10 දෙනෙකු අධික ශීත කාලගුණය හේතුවෙන් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ අධික හිමපතනයත් සමග මෙම කදුවැටිය තරණය කිරීමට… Read More