ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මෙම අදහස් පලකළා.
