අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අභ්‍යන්තර ගැටළු නිරාකරණය කරගැනීමට සියලූ ආයතන ඒකාබද්ධව කාර්යක්ෂම වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ දී අද පෙරවරුවේ එක්වෙමින්.
