අධ්‍යාපන ක්ෂේත්රයේ අභ්‍යන්තර ගැටළු නිරාකරණය කරගැනීමට සියලූ ආයතන ඒකාබද්ධව කාර්යක්ෂම වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට කොළඹ දී අද පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
SF බණ්ඩාට වෙඩි තැබූ අභිරහස අධිකරණයට
Posted on Author admin
අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වූ නොච්චියාගම ටී.එම්.සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණ වී තිබෙනවා. අනුරාධපුර – තිරප්පනේ – කුරුවිල… Read More
කොළඹ සුපිරි හෝටල් දෙකක රජයේ කොටස් විකිණීමේ සූදානමක් – අධිවේගී දුම්රියට කොමිස් ඉල්ලූ බවට ඇමතිවරයෙකුට චෝදනා
Posted on Author admin
රාජ්‍ය හිමිකාරිත්වය සහිත කොළඹ තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිරි මාස 6 ක කාල සීමාව තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 500 කට විකුණා දැමීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත්… Read More
ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ සැකකරුවෙකු බියගමදී අල්ලයි
Posted on Author admin
බියගම – වල්ගම ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122 යි ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බියගම පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදියි අත්අඩංගුවට ගත් මොහු 41 හැවිරිදි… Read More