ඒකාබද්ධ විපක්ෂය කිසි විටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අම්බලන්ගොඩ – කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
කොච්චිකඩේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්
Posted on Author admin
කොච්චිකඩේ – පෝරුතොට – කම්මල්තොට මෝය කට අසළ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමඟ මොහු දියෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස අතුරුදන්ව… Read More
ඊසානදිග මෝසමත් එයි – තවදුරටත් වැසි
Posted on Author admin
ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නයේ පහළ වායුගෝලයේ… Read More
රජය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් ආරාධනාවක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන… Read More