ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මේ වනවිට පැවැත්වෙනවා.
එහිදී පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂයේ මැයි දින සැමරුම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සාකච්ඡාවට පෙර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන ප්රකාශ කළා.
