රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු පාර්ලිමේන්තුවේදී අද යළි අවධාරණය වුණා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධණ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයට අද පෙරවරුවේ එක්වෙමින්.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද අදහස් පළ කළා.
