පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ලවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාවරමණ්ඩිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
