Gossips

ඒකාබද්ධය මැතිවරණ සටනක

පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතද කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ ඩලස් අලහප්පෙරුම සදහන් කළේ මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබද සොයා බැලීමට පත් කළ කමිටු තාක්ෂණික වශයෙන් අංගවිකලභාවයට පත්ව ඇති බවයි.