ලබන 8 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දින 2 ක විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, එම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදියි.
