ලබන 8 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් දින 2 ක විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, එම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදියි.
Related Articles
ජනපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්
Posted on Author admin
පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(17) මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූලස්ථානය වෙත ගොස් එහි සභාපති තාකියෝ නකෝවා මුණ ගැසුණා. එහිදී උසස් අධ්‍යාපන සහ ප්‍රවාහන… Read More
චීන සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්
Posted on Author admin
මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්. ඉන් වැඩිම සංචාරකයින්… Read More
පාර්ලිමේන්තුවට අලූතින් පුටු මිලදී ගැනීමක් නැහැ – කථානායක කියයි
Posted on Author admin
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලූතින් පුටු මිලදී ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරු ජයසූරිය පවසනවා. පාර්ලිමේන්තුවට අලූතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට පළ වූ ඇතැම් මාධ්‍ය… Read More