Gossips

ඒකාබද්ධය ජනමතය නොදැන සිටි බව අගමැති කියයි

ජනමතය නොදැන ඒකාබද්ධ විපක්ෂය ජන බලය කොළඹට විරෝධතාව සංවිධාන කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වත්මන් ආණ්ඩුව යටතේ සිදුකළ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.