Gossips ඒකාබද්ධය අවසන් සංඥාවකට සැරසේ Posted on June 13, 2018 Author admin Comments Off on ඒකාබද්ධය අවසන් සංඥාවකට සැරසේ කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම ඇතුලූ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්වලට ආණ්ඩුව වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.