Gossips ඒකාබද්ධය අලුත් සටනක Posted on April 17, 2018 Author admin Comments Off on ඒකාබද්ධය අලුත් සටනක වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මැයි දිනයෙන් පසුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ඒ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයියා මේ බව කියා සිටියා.