රට ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ලෝකය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (30) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
