රටට ඇතිවිය හැකි අහිතකර විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් අලුතින් පිහිටුවන ආණ්ඩුවකට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මගින් අද (18) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
