ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පවත්වන්නේ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් වැළකීමට බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොණරාගල ඊයේ පැවති උත්සවයකින් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට විරෝධතාව පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
