Gossips

ඒකාබද්ධයේ විරෝධතාවට පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බව ඇමති මංගල කියයි

ඒ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදීව පැවත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.