ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ආණ්ඩුවට අවශ්‍යව පරිදි ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත හමුවෙදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අදහස් පළකලා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණුගම යන මහත්වරුමෙහිදී වෙල්ගම මහතා දැඩිව විවේචනය කළා.
