සභාග ආණ්ඩුවක් පිහිටවුවහොත් බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය පිහිටි භූමියේ අඹගසක එල්ලී තමන් සියදිවි නසාගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිිටිය ප්‍රදේශයේ අද (14) පැවති උත්සවයකට එක්වෙමින්.
