අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් මන්ත්‍රිවරුන් ක්‍රියා කලාපයන් හේතු වූ බව එම විපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
