මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට විකිණීමට විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (16) එහි විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 කට අධික පිරිසක් මේ වනවිටත් ගුවන් තොටුපල ආසන්නයට පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
