Gossips ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේ දී ජීවන වියදම් ගැන අවදානය Posted on September 19, 2018 Author admin Comments Off on ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේ දී ජීවන වියදම් ගැන අවදානය වැඩිවන ජීවන වියදම සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබද ඊයේ (18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා. මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ඔහුගේ නිළ නිවසේදියි.