Gossips ඒකාබද්ධයේ නායකයින් මැතිවරණ කොමිසමට යයි Posted on January 17, 2019 Author admin Comments Off on ඒකාබද්ධයේ නායකයින් මැතිවරණ කොමිසමට යයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමට සූදානම් වනවා.ඒ, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡා කිරීම සඳහායි.