ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) සංවිධාන කර ඇති ජන රැළිය පැවැත්වීමෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එහිදී ද ජන රැළිය පිළිබදව මන්ත්‍රීවරුන් අතර කතාබහක් ද සිදුව තිබෙනවා.
