සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට අනුව විදෙස් රටවල ශ්රමිකයින්ට මෙරටට පැමිණීමට අවසර ලබාදෙමින් ආගමන විගමන කොන්දේසි වෙනස් කර ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (02) කොළඹදී පැවැත්වු ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
දිමුත්ට ඇප ලබා දීම ගැන පොලිස්පතිගේ අවධානය
Posted on Author admin
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිවේදනය කළා. මොහුගේ ක්රිකට් කොන්ත්රාත්… Read More
කලාකරුවන් කාදිනල් හිමිපාණන් මුණ ගැසෙයි
Posted on Author admin
කලා ක්ෂේත්රයට බලපා ඇති බදු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා නිදහස් කලා සන්ධානය අද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. ඒ, කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ දීයි. එම හමුවෙන්… Read More
කොදෙව් – බංග්ලාදේශ විස්සයි විස්ස තරගයක් අද
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වෙන අතර, පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. Read More