සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට අනුව විදෙස් රටවල ශ්‍රමිකයින්ට මෙරටට පැමිණීමට අවසර ලබාදෙමින් ආගමන විගමන කොන්දේසි වෙනස් කර ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (02) කොළඹදී පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
