හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යලි ජනාධිපති ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන්ම විරෝධයක් පළවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ කියා සිටියා.
