Gossips ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක් Posted on April 8, 2018 Author admin Comments Off on ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක් නකල්ස් කඳුකරයේ අක්කර 21,000ක භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට කොටස් කර බෙදා දීමේ වැඩපිලිවෙලක් දියත් වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.