නකල්ස් කඳුකරයේ අක්කර 21,000ක භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට කොටස් කර බෙදා දීමේ වැඩපිලිවෙලක් දියත් වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ෆේස්බුක් වලට දඩයක්
Posted on Author admin
ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම… Read More
ලොරියක් ඇලකට පෙරළී දෙදෙනෙකුට බරපතලයි
Posted on Author admin
වවුනියාවේ කනගරායන්කුලම් පුදුපාලන්කුලම් ප්‍රදේශයේදී පාලමක් මතින් ලොරියක් 25 දා සවස ඇලකට පෙරළීයාමෙන් ලොරියේ ගමන් කළ රියදුරා හා රියදුරු සහායක බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා…. Read More
යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර CCTV කැමරාවේ
Posted on Author admin
දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා. මෙම අනතුරින්… Read More