Gossips ඒකාබද්ධයෙන් තවත් යෝජනාවක් Posted on April 8, 2018 Author admin Comments Off on ඒකාබද්ධයෙන් තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් අලූත් පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.