Gossips ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක් Posted on May 13, 2018 Author admin Comments Off on ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක් එට්කා ගිවිසුම හරහා සිදුකරගත නොහැකි වූ සියලු දෑ සිංගප්පූරුව සමඟ අත්සන් තැබූ ගිවිසුමෙන් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.