සිංගප්පුරු වෙළද ගිවිසුමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදන අත්හිටුවමින් රේගු අධ්යක්ෂ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන එම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මොණරාගලදී 328 කට ඊයේ සිදු වූ දේ
Posted on Author admin
මොනරාගල හදිසි වැටලිමකින් සැකකරුවන් 328ක් අත්අඩංගුවට මොනරාගල – පොලිස් ස්ථාන දහඅටක් ආවරණය වන පරිදි ඊයේ (25) රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකදි පුද්ගලයින් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ රථවාහන… Read More
පොල් මිල නගී
Posted on Author admin
මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් මිල සියයට 6 යි දශම 4 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය සතියේදී පොල් දහසක මිල රුපියල් 30,793 ක් ලෙස සටහන් වූයේ සියයට 30 ක මිල අඩුවීමක් සලකුණු කරමින්. එහෙත්, මේ සතියේදී… Read More
රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කොල්ල කයි
Posted on Author admin
රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තිබූ කාමරය කිසියම් පිරිසක් කොල්ල කා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අධිකරණයේ ආරක්ෂාවට සිටින නිලධාරියෙකු අද කළ දැනුම් දීමකට අනුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී… Read More